ජපන් භාෂාව සරලව තනිවම ඉගෙනීමට මෙම blogger ඔබට උදවු වේ. ජපන් භාෂාව ඉතා රසවත් විෂයක් වන අතර භාෂාව අධ්‍යයනයේදී ඔබට ජපන් සංස්කෘතිය, සාහිත්‍ය, ජපන් ජනයාගේ ජිවිත රටාව, ආහාර පාන, නිවාස, ඇදුම් පැළදුම් ආදිය පිලිබදව අවබෝධයෙන් සිටීම මහත් පිටිවහලක් වේ.
No comments:
Post a Comment